Posts

අ.පො.ස (උ/පෙළ) (2020/2022) පන්ති සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ සම්මුක පරීක්ෂණය

Image
අ.පො.ස (උ/පෙළ) (2020/2022) පන්ති සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ සම්මුක පරීක්ෂණය උද්ගතව ඇති COVID 19 වසංගත තත්වය හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවත්වීමේ කටයුතු ප්‍රමාදව ඇත. එම සම්මුඛ පරීක්ෂණ යථා කාලයේදී පැවැත්වෙන අතර ඒ බව අදාළ අයදුම්කරුවන්ට ලිඛිතව /මාර්ග ගතව /දුරකථන මඟින් දැනුම් දෙන අතර අප්‍රමාදව එම කටයුතු සිදුකිරීමට සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් ලිපි ලේඛන කල් ඇතිව සූදානම් කර තබා ගැනීමට කටයුතු කරන්නේනම් මැනවි.

නව සිසුන් බඳවා ගැනීම 2020 - කෑ/ස්වර්ණජයන්ති මහා විද්‍යාලය

Image
2020 වර්ෂයේ අ.පො.ස (උ.පෙළ) සඳහා නවක සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් නිකුත් කර තිබේ. පහතින් දක්වා ඇති එම අයදුම්පත්  ඔබ විසින් බාගතකොට(Download) දී ඇති උපදෙස් අනුව නිවැරදිව සම්පූර්ණ කර , 2020.05.15 වන දින හො ් ඊට ප්‍රතම                      විදුහල්පති ,                     කෑ/ස්වර්ණජයන්ති මහා විද්‍යාලය ,                     කෑගල්ල .                                     යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ලිපි කවරයේ වම්පස ඉහළ කෙලවරේ "අ.පො.ස (උ.පෙළ) -2020  ...................................(විෂය ධාරාව) අයදුම්පත" ලෙස සටහන් කරන්න. Download Application වැඩි විස්තර සඳහා   035 2222086 / 0715277233 / 0714408108  (කෑ/ස්වර්ණජයන්ති මහා විද්‍යාලය)