නව සිසුන් බඳවා ගැනීම 2020 - කෑ/ස්වර්ණජයන්ති මහා විද්‍යාලය




2020 වර්ෂයේ අ.පො.ස (උ.පෙළ) සඳහා නවක සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් නිකුත් කර තිබේ.


  • පහතින් දක්වා ඇති එම අයදුම්පත්  ඔබ විසින් බාගතකොට(Download) දී ඇති උපදෙස් අනුව නිවැරදිව සම්පූර්ණ කර,2020.05.15 වන දින හො ් ඊට ප්‍රතම
                    විදුහල්පති ,

                    කෑ/ස්වර්ණජයන්ති මහා විද්‍යාලය ,

                    කෑගල්ල .

                                    යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.


ලිපි කවරයේ වම්පස ඉහළ කෙලවරේ

"අ.පො.ස (උ.පෙළ) -2020  ...................................(විෂය ධාරාව) අයදුම්පත" ලෙස සටහන් කරන්න.



Download Application

වැඩි විස්තර සඳහා  035 2222086 / 0715277233 / 0714408108
 (කෑ/ස්වර්ණජයන්ති මහා විද්‍යාලය)

Comments

Post a Comment

Popular posts from this blog

අ.පො.ස (උ/පෙළ) (2020/2022) පන්ති සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ සම්මුක පරීක්ෂණය