අ.පො.ස (උ/පෙළ) (2020/2022) පන්ති සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ සම්මුක පරීක්ෂණය

අ.පො.ස (උ/පෙළ) (2020/2022) පන්ති සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ සම්මුක පරීක්ෂණය






උද්ගතව ඇති COVID 19 වසංගත තත්වය හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවත්වීමේ කටයුතු ප්‍රමාදව ඇත. එම සම්මුඛ පරීක්ෂණ යථා කාලයේදී පැවැත්වෙන අතර ඒ බව අදාළ අයදුම්කරුවන්ට ලිඛිතව /මාර්ග ගතව /දුරකථන මඟින් දැනුම් දෙන අතර අප්‍රමාදව එම කටයුතු සිදුකිරීමට සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් ලිපි ලේඛන කල් ඇතිව සූදානම් කර තබා ගැනීමට කටයුතු කරන්නේනම් මැනවි.





Comments

Popular posts from this blog

නව සිසුන් බඳවා ගැනීම 2020 - කෑ/ස්වර්ණජයන්ති මහා විද්‍යාලය